← Back to all songs
WORSHIP

එය යහපත්ය යහපත්ය

Eya Yahapathya Yahapathya

එය යහපත්ය යහපත්යඋතුම්වූ සමීවිූන්ට ස්තුති දීම

ඔබෙ විශ්වාසවන්තභාවේකරුණා ගුණයන් ගයමින් රූ දහවල්

තූර්්‍ය නාදෙන් මිහිරී පැසසුම් ගී ගයමින්

ඔබ කරනා දේ උදෙසා

එය යහපත්ය උතුම්වූ සමීවිූන්ට ස්තුති දීම

පව්කරුවන් තණකොළ මෙන්විසිරී සිටියත් සැමතැනම

ඔවුන් හණික විනාශ වෙයි

නුමුත් ඔබේ ගෘහයේ සිටෙව් අයවැඩි වන්නේ සදාකල්

නැවතත් ගයන්

අප අකමැති වූවත්පීඩා කරදර තවමත් පැමිණේ

අපෙ මාවතේ

ඔබ අපෙ අත් නාරින්නේ

ඔබෙ වචනයේ පැවසුවේඔබේ පොරොන්දු කිසිදා

නොනවතින බවයි

නැවතත් ගයන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →