← Back to all songs
WORSHIP

ඒ නාමේ ඇත බලය

Ey Namay Etha Balaya / Api sthuthi demu / himi itha uthum

ඒ නාමේ ඇත බලයඒ නාමේ ඇත බලය

යේසුස්ගේ නාමේ ඇත බලය

යක්ෂ බලය දුරුවේඒ බව දැනගත් විගස

හිමි නාමෙහි ඇත බලය

අපි ස්තුති දෙමුඅපේ නාම ලියා ඇතේ(x2)

ජීවන පොතේ හාහිමිගේ අල්ලෙහි ලියා තිබේ(x2)

හිමි ඉතා උතුම් ඔබගේ නාමේ

කෙතරම් උතුම්ද නාමේ

සෑම නාමෙටත් ඉහළින් වේ

හිමි ඉතා උතුම් නාමේ(x2)

මා ඔබ පසසන්නම් නමදින්නම්

හිමි සැමදා ඔසවන්නම්..... මා....

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →