← Back to all songs
WORSHIP

ඒ අනුග්‍රහය තුළින් (හිමි මා නිදහස් කළේ)

Ey Anugrahaya Thulin (Himi Ma Nidahas Kale)

ඒ අනුග්‍රහය තුළින්මරණය හිමි වින්දේ

සැම අය නිදහස් කරන්නටයි

හිමි මා නිදහස් කළේයේසුස් මා නිදහස් කළේ

මගෙ වේදනාව දරානින්දාව හිමි උසුලා

මා නිදහස් කළේ

හිමි මා නිදහස් කළේ

යේසුස් මා නිදහස් කළේ

එතුම් මා වෙනුවෙන් මැරී

දුක් වේදනාව දරමින්

මා නිදහස් කළේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →