WORSHIP
එතුමාණන් මෙන් කවුදෝ
Ethumanan Men Kawdo
එතුමාණන් මෙන් කවුදෝසිහසුනෙහී වැඩවසනා
නිර්භීත වූ යේසුස්
කඳු හෙල් දණ නමයිසත් සමුදුර ගිගුරුම් දෙයි
සේනාවල සමිඳුන්ට
පසසමි ආඩෝනායිහිරු උදාවේ සිට
දවස නිම වී යන තුරාපසසමි ආඩෝනායි
පොළොවේ සැම දේශයන්
දෙව් දූතයන් ද ශුද්ධවතුන් පසසයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →