← Back to all songs
WORSHIP

එතුම් තුළ මා ජයගන්නෙකු වෙමි

Ethum Thula Ma Jayagaththeku Wemi / Swaminge wadan mage sirurata

ශුද්ධාත්මයාණන් · Holy Spirit

එතුම් තුළ මා ජයගන්නෙකු වෙමිඑතුම් තුළ මා දිනුම්කරුවෙකු වෙමිමට සියල්ල කළ හැකියිජීවිතේ රජ කරම්හිමිගේ වචනයමගේ හදෙහි ලියා ඇතේධෛර්යෙන් පවසමිඑතුම් තුළ මා නව මැවිල්ලක් වෙමිඑතුමි තුළ මා සැම දෙයින් ඉහළින් සිටිම්දෙවිඳුගේ ආත්මය මා තුළ පවතියිමගේ නම හිමි ජීවන පොතේලියා ඇතේසැකයක් නැතිව පවසමි

ස්වාමීන්ගේ වදන් මගේ සිරුරට...සුවය ගෙන දෙයි ඒවා සුවය ගෙන දෙයිස්වාමීන්ගේ ආත්මය මගේ දිවියටසහනය ගෙන දෙයි - සහනය ගෙන දෙයිඔබෙ සිතුවිලි චේතනා මගෙ මනසට සමාදානයයි x2දෙව් ප්‍රීතිය මගේ ශක්තියයි x2ඔබගේ වදන් මගේ සිරුරටසුවය ගෙන දෙයි ඒවා සුවය ගෙන දෙයිඔබේ ආත්මය මගේ දිවියටසහනය ගෙන දෙයි - සහනය ගෙන දෙයිඔබෙ සිතුවිලි චේතනා මගෙ මනසට සමාදානයයි x2ඔබේ ප්‍රීතිය මගේ ශක්තියයි x2

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →