← Back to all songs
WORSHIP

එතුම් ණය ගැති නොවූ මිලය ගෙව්වේ

Ethum naya gethi nouv milaya geuwe

එතුම් ණය ගැති නොවූ මිලය ගෙව්වේමට ගෙවන්න බැරි ණයක් හිමි වූයේමගෙ පව් සෝදන්න කෙනෙකු මට ඕනෑ වූයේදැන් මා නව ගීයක් මුළු දවස පුරාගයමි විශ්මපත් අනුග්‍රහය නිසාකිතු යේසුස් ගෙව්වේ මට කිසිදාගෙවන්න බැරි වූ ණයයියේසුස් තුළ මා නිදහස් - යේසුස් ........ තුළ නිදහස්ගැළවී සම්පුර්ණ වී නව මැවිල්ලකීයේසුස් ........තුළ නිදහස් - යේසුස් ........තුළ නිදහස්හිමි ගෙව්වේ කිසිදා මට ගෙවන්න බැරි වූ ණයයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →