← Back to all songs
WORSHIP

එතුම් හාස්කම් කරනා දෙවිඳුයි

Ethum Haskam Karana Devidui

එතුම් හාස්කම් කරනා දෙවිඳුයිඑතුම් හාස්කම් කරනා දෙවිඳුයිඑතුම් හාස්කමයි එතුම් පුදුමයිඑතුම් හාස්කම් කරනා දෙවිඳුයිඑතුම් හාස්කම් කරනා දෙවිඳුයිඑතුම් හාස්කම් කරනා දෙවිඳුයිඑතුම් අල්ඵා සහ ඔමෙගාඑතුම් හාස්කම් කරනා දෙවිඳුයිඑතුම් ඊයෙත් එකවගෙයිඑතුම් අද දිනත් එකමයිඑතුම් සදහට එකාකාරයිඑතුම් හාස්කම් කරනා දෙවිඳුයිඑතුම් ඉහළින් - එතුම් පහළින්එතුම් ඉදිරියෙන් - එතුම් පිටුපසින්එතුම් මා වටා සිටිනා දෙවිඳුයිඑතුම් හාස්කම් කරනා දෙවිඳුයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →