← Back to all songs
WORSHIP

ගයමු අපි ස්වාමීන්ට

Enu Gayamu Api Swaminta

එනු ගයමු අපි ස්වාමීන්ටගැළවීමේ පර්වතයට

ගයමු අපි ස්වාමීන්ටප්‍රීති ඝෝෂා නගමූ(X2)

ස්තුති දීමෙන් පැමිණෙන්ටඑතුමාණන් අභියසට

අපගේ ස්වාමීන් ආඩෝනායි

ගීතිකා වලින් එතුමන්ටප්‍රීති නාද පවත්වමින්

අපගේ ස්වාමීන් ආඩෝනායි

පොළොවේ ගැඹුරු තැන්එතුමන්ගේ අතෙහීය

කඳු මුදුන්හී ශක්තියඑතුමාණන්ගේය(X2)

මුහුද එතුමන්ගේයඑතුමන් එය මැව්වේය

හිමි ස්වකීය දෑත් වලින්වියළි බිම තැනුවේය(X2)

එනු නමස්කාර කරමින්අපී වැඳ වැටෙමූ

අපේ මැවුම්කාර ස්වාමීන්ඉදිරියේ දණ නමමූ(X2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →