← Back to all songs
WORSHIP

එනු අප ප්‍රීතිවෙන්

Enu Apa Preethiwen / Ma Samida Ma Siyaluma / Samaramu Yesus / Me Dawase Samidun Sedu

එනු අප ප්‍රීතිවෙන්දෙනු මහිමෙ එතුම්ට

අප දෙවිඳුන් දැන් පැමිණිලා

මනාලිය ඇත සැරසීලා(x2)

හාලේලූයා අප දෙවිඳුන්

වැජඹෙයි එතුමන්(x4)

මා සමිඳා මා සියලූම හිඟකම්

තේජස් සම්පතින් සපයන්නේ

මා සමිඳා මා සියලූම හිඟකම්

වචනේ තුළින් සපයයි(x2)

පළමුව සෙව්වොත්දෙව් රාජ්‍යය හා දමිටුකමත්

සියලූම දේ දෙන බව පැවසුවා

(x2)

සමරමු යේසුස් සමරන්නෙමුසමරමු යේසුස් සමරන්නෙමුසමරමු යේසුස් සමරන්නෙමුසමරමු යේසුස් සමරන්නෙමු

එසවූවා එතුම් -එසවූවා එතුම්සදාකල්හී හිමි ජීවත්වෙයි

එසවූවා එතුම් -එසවූවා එතුම්එනු සමරන්නෙමු

හිමිගේ මළවුන්ගෙන් නැගිටීම

මේ දවසේ සමිඳුන් සෑදු

මෙදින මා සතුටින් ප්‍රීති වෙමි(x2)

සමිඳා තුළ ප්‍රීතිවෙන් සමිඳා තුළ ප්‍රීතිවෙන්

සමිඳා අභියස උත්සව පවතියි

පැසසුම් ලැබුමට එතුමන් සෑහේ(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →