← Back to all songs
HYMN

දයාවයි කරුණාවයි මා සුව කලා

Dhayaavai Karunaavai Maa Suva Kalaa

දයාවයි කරුණාවයි මා සුව කලා

පෙරමයයි ඔබෙ හස්තයයි මා ස්පර්ශ කලා

ජීවනයයි මට මග පෙන්නුවේ මේ ජීවිතේ සදා

ඔබ යහපත් ඔබ බලවත් //

සාමයයි ඔබේ ප්‍රීතියයි මා තුළ රජ කලා

සැනසුමයි ඔබේ මෘදුකමයි මා වට කලා

ජීවනයයි මට මග පෙන්නුවේ මේ ජීවිතේ සදා

ඔබ යහපත් ඔබ බලවත් //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →