WORSHIP
එම්මානුවේල්
Emmanuwel (Shuddai Shuddai Oba Idiriye)
ශුද්ධයි ශුද්ධයි ඔබ ඉදිරියේ දණ නමමී
මගෙ රජු හා ස්වාමීන්
හාලේලූයා ඔබ අප වෙත පැමිණියේ
ඔබ සැමදේ අලූත් කළේ
එම්මානුවේල් කිතු යේසුස්
ඔබ මා අත් නොහරින්නේ
එෙඬ්‍ර රජුන්ඔබ මා රැක බලනුයේඑම්මානුවේල්
එය පුදුමයිඔබ සැම තාරකා නම් කළේ අඳුරු රැයෙහී
ඔබ මට පෙම් කළේමගේ නාමෙන් කැඳවූයේ
මා ඔබ පිටුපස එමී
ශුද්ධයි ශුද්ධයි - සව්බල දෙවිඳේ
ඔබ මෙන් කිසිවෙකු නැතේ(x3)
එම්මානුවේල් x8
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →