← Back to all songs
WORSHIP

එල්ෂැඩායි එල්ෂැඩායි සවිබල දෙවිඳුන්

Elshadai Elshadai Sawibala Devidun / Ma Sengawena Sthanya Obai / Haleluya Prashansawe

එල්ෂැඩායි එල්ෂැඩායි සවිබල දෙවිඳුන්එල්ෂැඩායි එල්ෂැඩායි සවිබල දෙවිඳුන්

සවිබල දෙවිඳුනි එල්ෂැඩායිසවිබල දෙවිඳුනි එල්ෂැඩායි

එල්ෂැඩායි එල්ෂැඩායි සවිබල දෙවිඳුන්

ඔබෙ අනුග්‍රහය වැඩියෙන් සෑහේ

ඔබෙ ප්‍රීතිය වැඩියෙන් සෑහේ

ඔබෙ ජීවනේ වැඩියෙන් සෑහේ එල්ෂැඩායි

ඔබෙ සමාදානය වැඩියෙන් සෑහේ

ඔබෙ ප්‍රේමය වැඩියෙන් සෑහේ

ඔබෙ වචනය වැඩියෙන් සෑහේ එල්ෂැඩායි

මා සැඟවෙන ස්ථානය ඔබයි

මා හද පුරවන්නේ ඔබයි

මිදීමේ ගීතිකා වලින්

මා භිය වන සැම විට දී

මා විශ්වාසය ඔබ තුළයි

මා විශ්වාසය ඔබ තුළයි

දුබලවුන් කියව් මා දැඩියයි

දෙවිඳුන්ගේ ශක්තියෙන්

හාලේලූයා ප්‍රශංසාවේහාලේලූයා ප්‍රශංසාවේහාලේලූයා ප්‍රශංසාවේහාලේලූයා ප්‍රශංසාවේ

හාලේලූයා සමිඳුට පෙම් කරම්

හාලේලූයා සමිඳුට ස්තුති වෙම්

හාලේලූයා සමිඳුන් පසසම්

හාලේලූයා සමිඳුන් නමදිම්

හාලේලූයා යෙහෝවා වැජඹෙයි x4

හාලේලූයා මිදුම්කරු ජීවත්වෙයි x4

හාලේලූයා රජුන්ගේ රජිඳුයි x4

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →