WORSHIP
එල්ෂැඩායි එල්ෂැඩායි සවිබල දෙවිඳුන්
Elshadai Elshadai Sawibala Devidun
සවිබලඑල්ෂැඩායි එල්ෂැඩායි zzදෙවිඳුන්එල්ෂැඩායි එල්ෂැඩායි සවිබල දෙවිඳුන්
සවිබල දෙවිඳුනි එල්ෂැඩායිසවිබල දෙවිඳුනි එල්ෂැඩායි
එල්ෂැඩායි එල්ෂැඩායි සවිබල දෙවිඳුන්
ඔබෙ අනුග්‍රහය වැඩියෙන් සෑහේ
ඔබෙ ප්‍රීතිය වැඩියෙන් සෑහේ
ඔබෙ ජීවනේ වැඩියෙන් සෑහේ එල්ෂැඩායි
ඔබෙ සමාදානය වැඩියෙන් සෑහේ
ඔබෙ ප්‍රේමය වැඩියෙන් සෑහේ
ඔබෙ වචනය වැඩියෙන් සෑහේ එල්ෂැඩායි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →