← Back to all songs
WORSHIP

එළියක් දිස්වූයේ

Eliyak Disvuye Maage Hada Pathule

එළියක් දිස්වූයේමාගේ හද පතුලේ

ආලෝකයේ කුමරුන්මගේ දිවියේ බැබලේ(x2)

මගෙ සවියෙන්වත් හැකියාවෙන්වත්නොව ගැළවීම ලැබුවේ(x2)

එය ආදර දෙව් සමිඳුගේ ප්‍රේමෙන්

නොමිලේ මට දුන්නේ (x2)

දැන් නිරතුරු ගී ගයමීසුමිහිරි ගී නාදෙන්(x2)

සතුටු සිතින් හා පෙම් හඬ්න්

ඔබෙ නාමෙට ස්තුති පුදමී(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →