WORSHIP
එක් දෙයක් දනිමි
Ek deyak danimi
එක් දෙයක් දනිමි අන්ධවූ නුමුත්දැන් පෙනීම ලැබී ඇතේඑක් දෙයක් දනිමි අන්ධවූ මට දැන්පෙනීම ලැබී ඇතේදෙවිඳු මා දිවි වෙනස් කළේමා තුළ සිටින්න පැමිණ ඇතේමා ප්‍රාණය පිබිදී ඇතේඑතුම් තුළ කුල්මත් වෙමීහිමි නාමේ යේසුස් ජීවමාන වූ දෙව් පුතුන්හිමි මා ගැළවුම්කරුයිමා දිවි ගළවන්න පැමිණියේමා දිවි ගළවා ඇතේ - ගළවා ඇතේමා මුදවා ඇතේ - මා සුවකර ඇතේමා ගළවා ඇතේමා මුදවා ඇතේමා සුවකර ඇතේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →