WORSHIP
එඬේරෙකු මෙන් ස්වාමීන් මා පෝෂණය කරන්නේ
Edereku Men Swamin Ma
එඬේරෙකු මෙන් ස්වාමීන් මාපෝෂණය කරන්නේ
තම හස්තයෙන් රැගෙන ළයේ දරමින්
මග පෙන්වමින් ගෙන යන්නේ(x2)
ඔබ මාගේ බැටළු එඬේරාවේ
ඔබෙ දිවි මා උදෙසා පිදුවේ(x2)
යේසුනි ඔබේ හඬ මා හඳුනාඔබ අනුව එමී
යේසුනි ඔබේ හඬ මා හඳුනාකීකරු වන්නෙමී
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →