WORSHIP
ඇදහිල්ලෙන් ගමන් කරමි
Edahillen Gaman Karami
ඇදහිල්ලෙන් ගමන් කරමිසැම පියවරක් ඇදහිල්ලෙන්
ජීවත් වන්නට ඇදහිල්ලෙන්විශ්වාස කරමි ඔබව මා
(x2)
මා ගන්නා සෑම පියවරක්ඇදහිල්ලේ පියවරකී
මට එරෙහිව පැමිණෙන අවි කිසිවක්සඵල නොවේ
මා කරනා සැම යාච්ඤාවක්ඇදහිල්ලේ යාච්ඤාවකී
දෙවිඳුන් මා වෙනුවෙන් නම්
මට එරෙහි වන්නේ කවුදැයි පවසන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →