ඇදහිල්ල සැමදේ අපහට ලබා දෙයි
Edahilla semade apahata labadei
ඇදහිල්ල සැමදේ අපහට ලබා දෙයිඅපෙ අනාගතය දකින්නේ ඇදහිල්ලයිනොමැරී දිවි ගෙවන්නට ඇදහිල්ල උදව් කරයිඇදහිල්ල ඔබේ ආශාවන් ඉටු කරයිඅපි ගමන් කරමු ඇදහිල්ලෙන්දෙව් වචනය දෙස බලමින්ඇදහිල්ල නැතිව හිමි ප්‍රසන්න කළ නොහැකියි(x2)දෙවිඳුන්ගේ ඇදහිල්ලෙන් මරණය දුරු වී යයිඑබැවින් ඇදහිල්ලෙන් යාච්ඤා කරමූඅදෘශ්‍යමාන දෙවිඳුන් දෙනෙතින් අප දෙස දකිනා බැවින්යේසුස්ගේ ලේ තුළ ඇදහිල්ල තබමූඇදහිල්ලෙන් රතු මුහුද දෙබෑ වුනේඇදහිල්ලෙන් සතුරා විනාශ වුනේඇදහිල්ලෙන් පවුරු බිඳ වැටුනේඇදහිල්ලෙන් දමිටු අය ජය ගත්තේඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත් කළේඇදහිල්ලෙන් සුවය ලබා ගත්තේඇදහිල්ලෙන් මළවුන් නැවත නැගිටුනේඑම ඇදහිල්ලෙන් ස්ථිර වී අපි ජය ගනිමූ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →