WORSHIP
ඇදහිල්ල නැතිව දෙවිඳුන්
Edahilla Nethiwa Devidun
ඇදහිල්ල නැතිව දෙවිඳුන්
ප්‍රසන්න කළ නොහැකියි(x2)
දෙව් පුතුන්ගේ ඇදහිල්ලෙන් ජීවත්වෙම්
මා හිමි ප්‍රසන්න කරන්නේ ඇදහිල්ලෙන්(x2)
දෙව් වචනය මා ලඟ මා මුවේ
ඇදහිල්ලේ වචනය මා හදේ(x2)
පැමිණෙයි ඇදහිල්ල ඇසීමෙන්
දෙව් වචනය ඇසීමෙන්(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →