WORSHIP
ඇදහිල්ල නම් බලාපොරොත්තු වන
Edahilla Nam Balaporaththu Wana Deval Gena
ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකයයි
ඇදහිල්ල නම් නොදකිනාදේවල් ගැන ඔප්පුවයි(x2)
දෙවිඳු ලෝකවල් මැව්වේඑතුමන්ගේ වචනයෙන්
හිමි නොපෙනෙන දේ වලින්අප දකිනා දේ මැව්වේ
අපි ඇදහිල්ලෙන් එය තේරුම් ගනිමූ
ආබෙල් සහ ආබ්‍රහාම්ඇදහිල්ලෙන් පූජා කළේ
ඒනෝක් සහ නෝවාඇදහින්ලෙන් ගමන් කළේ
අපි සැම දෙනඑම ඇදහින්ලෙන් කරමු ක්‍රියා
ඇදහින්ල නොමැති නම්ජීවමාන දෙඨඳුන්
ප්‍රසන්න කරන්න ඔබහට නොහැකිවේ(x2)
අපි නොදකිනා දේවල් ගැන ඔප්පුවයිඅපි නොදකිනා දේවල් ගැන ඔප්පුවයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →