← Back to all songs
HYMN

දයාබරකමින් කරුණාගුනයෙන්

Dhayaabarakamin Karunaagunayen

දයාබරකමින් කරුණාගුනයෙන්

මට හඬගැසුවා මගෙ නම කියා සමිඳා //

ගිනි මැද මා සිටිනවිට නුඹ මගේමැයි කියා

ජල මැද මා සිටිනවිට නුඹ මගේමැයි කියා

ගිලිහෙන්නට ඉඩ නොදී

මා දැවෙන්න ඉඩ නොදී

සුරතින් මා රැකගෙන ඔබ ගෙනගියා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →