← Back to all songs
WORSHIP

දුබලවුන් පවසන් මා සවිමත්

Dubalavun pavasan ma savimath

දුබලවුන් පවසන් මා සවිමත්

යොවෙල් 3:10​ යේ පවසයි මා සවිමත්

දෙවිඳු අණ දෙන්නේපවසන්නට මා සවිමත්

එනිසා දුබලවුන් පවසන් මා සවිමත්

මා ගැන මා කුමක් සිතුවත් මා සවිමත්

අන් අය කුමක් පැවසුවත් මා සවිමත්

දුබලව හැඟෙන විටත් මා සවිමත්

දෙවිඳු අණ දෙන්නේපවසන්නට මා සවිමත්

අතීතයේ කුමක් සිදුවුවත් මා සවිමත්

මා සවිමත් විට පමණක්

සවිමත් බැව් නොපවසම්

දුබලව සිටියත් සවිමත් බැව් පවසම්

දෙවිඳු අණ දෙන්නේපවසන්නට සවිමත්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →