← Back to all songs
WORSHIP

දිවි ගෙවන්ට නව ජීවනයක් මා ලබමින්

Divi Gewantta Nawa Jeewnayak / Ma Suwai Sampoornai

දිවි ගෙවන්ට නව ජීවනයක් මා ලබමින්

දිව්‍ය ජීවනේ මා ලබමින්

ආත්මයේ ඵල සැම මා දරමින්

නිතර සමිඳුන් තුළ බැඳී සිටිම්

සමීඳුන් තුළ මා බැඳී සිටිම්

ප්‍රේමය ප්‍රීතිය සුවය සමාදානයහිමි මට දුන්නේ

සඵලත්වය මා පුරවයිජයෙන් හා බලයෙන්

සමිඳුන් තුළ මා බැඳී සිටිම්

මා සුවයි සම්පුර්ණයි

මාගේ හිස සිට පාද පතුල දක්වා

යෙසායා 53: 5 කියයි ”මා සුවයි” එබැවින්

මා සුවයි සම්පුර්ණයි

මාගේ හිස සිට පාද පතුල දක්වා

මා සුවයි සම්පුර්ණයි

මාගේ හිස සිට පාද පතුල දක්වා

1 පේතුරු 2:24 කියයි

”මා සුව ලබා ඇත” එබැවින්

මා සුවයි සම්පුර්ණයි

මාගේ හිස සිට පාද පතුල දක්වා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →