WORSHIP
දිවි ගෙවන්ට නව ජීවනයක් මා ලබමින්
Divi Gewantta Nawa Jeewnaya Ma Labamin
දිවි ගෙවන්ට නව ජීවනයක් මා ලබමින්
දිව්‍ය ජීවනේ මා ලබමින්
ආත්මයේ ඵල සැම මා දරමින්
නිතර සමිඳුන් තුළ බැඳී සිටිම්
සමීඳුන් තුළ මා බැඳී සිටිම්
ප්‍රේමය ප්‍රීතිය සුවය සමාදානයහිමි මට දුන්නේ
සඵලත්වය මා පුරවයිජයෙන් හා බලයෙන්
සමිඳුන් තුළ මා බැඳී සිටිම්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →