← Back to all songs
WORSHIP

දමිටු තැනැත්තෙකුගේ

Dhamitu Theneththekuge / Ey Namey Etha Balaya / Ma Paapaya Ivath Kale / Nava Mevillaki /Ma Pavasana De

දමිටු තැනැත්තෙකුගේපියවර ප්‍රීතිවෙයි

දෙවිඳා එය නියම කරයි දෙවිඳා එය නියම කරයි

දමිටු තැනැත්තෙකුගේපියවර ප්‍රීතිවෙයි

දෙවිඳා එය නියම කරයි

අවහිර පැමිණෙන විටදී

දෙවිඳා ඔහු උසුලන්නේ

දෙවිඳා ඔහුව රකින්නේ දෙවිඳා

ස්ථීර කරන්නේ

අවහිර පැමිණෙන විටදීදෙවිඳා ඔහු ඔසවයි

ප්‍රීතිවෙන් ඔබෙ පියවරදෙවිඳා නියම කරයි

ඒ නාමේ ඇත බලය

ඒ නාමේ ඇත බලයඒ නාමේ ඇත බලය

යේසුස්ගේ නාමේ ඇත බලය

යක්ෂ බලය දුරුවේඒ බව දැනගත් විගස

හිමි නාමෙහි ඇත බලය

මා පාපය ඉවත් කළේමා පාපය ඉවත් කළේ

පාපය නැති එතුමන්

මා සැම ණය ගෙව්වේ

භාර ඔප්පු නැත සෙව්වේ

මා අයදුවේ නැත එතුමන්ගෙන්

මා යේසුස් පිළිගත් කල්

එතුමන් මා පාපය ඉවත් කළේ

නව මැවිල්ලකී මෙමානව තැනැත්තෙකි

පෙර දේ පහවී ගියේනැවතත් ඉපදී

ජයගත්තෙකු වන්නෙමිසමිඳුන් තුළෙහි

නව මැවිල්ලකී මෙමානව තැනැත්තෙකි

මා පවසන දේ මා සතුවේමා පවසන දේ මා සතුවේ

ඇදහිල්ලෙහි රාජ්‍යයේ රැස් කරනා දේ

මා වචනය තුළ වේ

මා පවසන දේ මා සතුවේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →