දමිටු තැනැත්තෙකුගේ
Dhamitu Thenethekuge / Preethi Preethi Preethi Himi Thula / Devidun Yahapath / Ma Hata Ethi Me Preethiya
දමිටු තැනැත්තෙකුගේ පියවර ප්‍රීතිවෙයි
දෙවිඳා එය නියම කරයිදෙවිඳා එය නියම කරයි
දමිටු තැනැත්තෙකුගේ පියවර ප්‍රීතිවෙයි
දෙවිඳා එය නියම කරයි
අවහිර පැමිණෙන විටදී
දෙවිඳා ඔහු උසුලන්නේ
දෙවිඳා ඔහුව රකින්නේදෙවිඳා ස්ථීර කරන්නේ
අවහිර පැමිණෙන විටදීදෙවිඳා ඔහු ඔසවයි
ප්‍රීතිවෙන් ඔබෙ පියවරදෙවිඳා නියම කරයි
ප්‍රීති ප්‍රීති ප්‍රීති හිමි තුළ
හිමි කරුණා ගුණේ සදා පවතී(x2)
ඔබෙ හඬ ඔසවා හිමි පසසා ගයව්
හඬ ඔසවමින් අහස්තලේ
ප්‍රීති ප්‍රීති ප්‍රීති හිමි තුළ
හිමි කරුණා ගුණේ සදා පවතී
දෙවිඳුන් යහපත්
එතුම් කරුණා ගුණේ සදා පවතී(x3)
දෙවිඳුන් යහපත්
එතුම් කරුණා ගුණේ සදා පවතී
ස්තුති දෙන් සමිඳුන්ට
එතුම් කරුණා ගුණේ සදා පවතී(x3)
ස්තුති දෙන් සමිඳුන්ට
එතුම් කරුණා ගුණේ සදා පවතී
මා හට ඇති මේ ප්‍රීතියලොව නැත මට දුන්නේ(x3)ලොව නැත දුන්නේලොවට ගන්න බැරිවේමේ ප්‍රීතිය -මේ ප්‍රීතියමේ ප්‍රීතිය -මේ ප්‍රීතිය
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →