← Back to all songs
WORSHIP

දේව වචනය ජීවමානයි

Dewa Wachanaya Jeewamanai

දේව වචනය ජීවමානයිඔව් එය බලවන්තයි(x2)

කොයිම දෙමුහත් කඩුවකටත් වඩාඑය තියුණු වන්නේ(x2)

ප්‍රාණය හා ආත්මය වෙන් කරනාතරමට කා වදියි

සන්ධි හා ඇටමිදුළුද වෙන් කරනාතරමට කා වදියි

මනසේ සිතුවිලි අදහස් චේතනා

විමසන්නේ දෙව් වචනයයි

සිතේ අරමුණු හා සැම යෝජනා

විමසන්නේ දෙව් වචනයයි

දෙව් වචනය -දෙව් වචනයදෙව් වචනයජීවමානයි

දෙව් වචනය -දෙව් වචනයදෙව් වචනයබලවන්තයි(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →