WORSHIP
දේව රාජ්‍යය කොහෙදෝ
Dewa rajyaya kohedo
දේව රාජ්‍යය කොහෙදෝ x4එය මගේ හදවත තුළයි - මගේ හදවත තුළයි x2දේව රාජ්‍යය මගේ හදවත තුළයිදෙව් රාජ්‍යය කෑමත් බීමත් නොවෙයි x4නමුත් දෙව් රාජ්‍යය ධර්මිෂ්ඨකමයිදෙව් රාජ්‍යය සමාදානයයිදෙව් රාජ්‍යය කෑමත් බීමත් නොවෙයි x2දෙව් රාජ්‍යය ශුද්ධ ආත්මය තුළ ප්‍රීතියයි x2
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →