← Back to all songs
WORSHIP

දෙව් වචනයේ කියන් නැද්ද

Dew wachanya Kiyan Nedda / Sthuthi Swamini Yesusge Leyin Apa Jaya Lebuwe

දෙව් වචනයේ කියන් නැද්ද

අප ජය ගන්නා බව(x3)

යේසුස්ගේ ලේ තුළින්

ඔව් යේසුස්ගේ ලේ තුළින්ඔව් යේසුස්ගේ ලේ තුළින්

දෙව් වචනය කියන් නැද්ද

අප ජය ගන්නා බව බව

යේසුස්ගේ ලේ තුළින්

ස්තූතියි ස්වාමිනී

යේසුස්ගේ ලෙයින් අප ජය ලැබුවේ

ස්තූතියි ස්වාමිනී

අපි ජයග්‍රහයිකයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →