← Back to all songs
WORSHIP

දෙව් ප්‍රේමය දැනගැනීම පුදුමයි

Dew pramaya denageneema

දෙව් ප්‍රේමය දැනගැනීම පුදුමයි x2දෙව් ප්‍රේමය වට කරයි මා සැම තැන්හිදීදෙව් ප්‍රේමය දැනගැනීම පුදුමයිදෙව් මහිමය දැනගැනීම පුදුමයිදෙව් මහිමය වට කරයි මා සැම තැන්හිදීදෙව් මහිමය දැනගැනීම පුදුමයිප්‍රේමය..... යේසුස්ගේ ප්‍රේමයමහිමය.... දෙවිඳුන්ගේ මහිමයඔබෙ නාමය දැනගැනීම පුදුමයිඔබෙ නාමය වට කරයි මා සැම තැන්හිදීඔබෙ නාමය දැනගැනීම පුදුමයිඔබෙ වචනය දැනගැනීම පුදුමයිඔබෙ වචනය වට කරයි මා සැම තැන්හිදීඔබෙ වචනය දැනගැනීම පුදුමයිනාමය..... යේසුස්ගේ නාමයවචනය..... දෙවිඳුන්ගේ වචනයදෙව් ප්‍රීතිය දැනගැනීම පුදුමයිදෙව් ප්‍රීතිය වට කරයි මා සැම තැන්හිදීදෙව් ප්‍රීතිය දැනගැනීම පුදුමයිදෙව් බලය දැනගැනීම පුදුමයිදෙව් බලය වට කරයි මා සැම තැන්හිදීදෙව් බලය දැනගැනීම පුදුමයිප්‍රීතිය..... යේසුස්ගේප්‍රීතියබලය.... දෙවිඳුන්ගේ බලය

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →