← Back to all songs
WORSHIP

දෙව් පියාණෙනි මා ඔබට ආදරෙයි

Dew Piyaneni Ma Obata Aadarai

දෙව් පියාණෙනි මා ඔබට ආදරෙයිදෙව් පියාණෙනි මා ඔබට ආදරෙයි

ශුද්ධ පියාණෙනි මා ඔබව පසසමීශුද්ධ පියාණෙනි මා ඔබව පසසමී

හාලේලූයා -හාලේලූයාහාලේලූයා -හාලේලූයා

යේසුස් සමිඳුනි මා ඔබට ආදරෙයියේසුස් සමිඳුනි මා ඔබට ආදරෙයි

ක්‍රිස්තුස් සමිඳුනි මා ඔබව පසසමීක්‍රිස්තුස් සමිඳුනි මා ඔබව පසසමී

හාලේලූයා -හාලේලූයාහාලේලූයා -හාලේලූයා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →