← Back to all songs
WORSHIP

දෙවිඳු අපට දී ඇතේ

Devindu apata dee athe

ශුද්ධාත්මයාණන් · Holy Spirit

දෙවිඳු අපට දී ඇතේඇතුළාන්තර ආත්මය තුළ හිමිගේ බලයෙන්මහිමයේ සම්පතේ අනුව - හිමිගේ ආත්මයෙන්සවිමත් වී දෙව් බලයෙන්  (x2)ශුද්ධ ආත්මය තුළ අපි යාච්ඤා කරමින්ශුද්ධ ඇදහිල්ල ගොඩ නගමූහිමි සමඟ කථා කරමින් - ඇදහිල්ලෙන් අපිවර්ධනය වී ගොඩ නගමූ  (x2)අප ඉල්ලන හෝ සිතනාසැම දෙයට වඩා ඉතා අධීක ලෙසින්අප තුළ ක්‍රියා කරනා සවිමත් බලයෙන්දැන් දෙවිඳුන්හට කළ හැකිවේ(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →