← Back to all songs
WORSHIP

දෙවිඳුට පුළුවන් ඔබහට

Deviduta Puluwan

දෙවිඳුට පුළුවන් ඔබහට

සැම අනුග්‍රහය අධිකව දෙන්න(x2)

ඔබ නිතරම සියලූ දේ වලින්

පූර්ණත්වය ලබා ගන්නට(x2)

බහුලව වැඩිවී උතුරාසියලූ යහපත් දේ උදෙසා(x2)

දෙන් ඔබහටනැවතත් දෙනු ලබන්නේය

දෙවිඳුන් ඔබහටසැමදේ සපයා දෙයි

හිමි ස්වර්ගයන් විවර කරයිඔබ වෙනුවෙන්ම

එතුමන් සැමදේ සපයාඔබට ලබා දෙයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →