← Back to all songs
WORSHIP

දෙවිඳුන්ට මහිම වේවා

Devidunta Mahima Wewa

දෙවිඳුන්ට මහිම වේවාදෙවිඳුන්ට මහිම වේවාදෙවිඳුන්ට මහිම වේවා

එතුම් කළා වු දේ නිසා

එතුම් ලෙයින් මා මුදවාලා

එතුම් බලයෙන් මා ඔසවාලා

දෙවිඳුන්ට මහිම වේවා

එතුම් කළා වු දේ නිසා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →