WORSHIP
දෙවිඳුන්ට ඇත හමුදාවක්
Devidunta Etha Hamudawak
දෙවිඳුන්ට ඇත හමුදාවක් (ඔවුන් )මේ දේශේ ගමන් කරයිමිදීම ගායනාවයි ඔවුන්ගේ හස්තයේ සුවයයිසදාකල් ප්‍රීතියයි - සතුට ඔවුන්ගේ හද තුළයිමේ හමුදාවේ සෙබලෙකු වෙමී මෙමායේසුස් හිමි සමග දුවමි මෙමා x3 මේ දේශේයේසුස්තුමාණන්හට සැම දණ නමයි x3 මේ දේශේසැම දිව් ප්‍රකාශ කරයි එතුමන් x3 මේ දේශේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →