← Back to all songs
WORSHIP

දෙවිඳුනී ඇදහිල්ලෙන් ඔබ විශ්වාසවන්තයි

Deviduni Edahillen

දෙවිඳුනී ඇදහිල්ලෙන්ඔබ විශ්වාසවන්තයි

ඔබෙ පොරොන්දු කෙරෙහී

සැබවින් ඔබ විශ්වාසවන්තයි

(x2)

ඔබ තුළ ඇදහිල්ලෙන් මාවිශ්වාසය තබමීඔබ තුළ ඇදහිල්ලෙන් මාවිශ්වාසය තබමී

සමිඳුනි මගෙ ස්ථිරභාවයඔබෙ වචනෙ තුළයි

ඔබ විශ්වාස කරම්විශ්වාසවූ දෙවිඳුයි(x4)

විශ්වාසවන්තයි - ඔබ විශ්වාසවන්තයිවිශ්වාසවන්තයි - ඔබ විශ්වාසවන්තයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →