WORSHIP
දෙවිඳුන් යහපත් සැමකල්හී
Devidun Yahapath Sema Kale
දෙවිඳුන් යහපත් සැමකල්හී
මගේ හදේ එතුම් පැසසුම් ගීයක් දැමුවේ
දෙවිඳුන් යහපත් සැමකල්හී
එතුම්ගේ ආලෝකය බැබළෙයිඅඳුරු රැුයෙහි
දෙවිඳුන් යහපත් සැමකල්හී
මිටියාවත් අතරේ ඔබ යන්නේ නම්
සැම තැන සෙවනැලි තිබුනත්
භය නොවන්න එතුම් මග පෙන්වයි
සුරැුකව හිමි ඔබව තබයි
හිමි පොරොන්දු වූයේඔබෙ අත් නාරින්නයි
වෙන්වී නොයන්නටයි
සමිඳුගේ වචනය සත්‍යයයි
අප නොවටින්නාවූ පව්කරුන්ව සිටියදී
හිමි අප වෙනුවෙන් මැරුණේ
ශුද්ධ ආත්මයෙන් එතුම් අප පිරුවේ
දැන් අප එය ගැන පවසන්නේ
එතුම්ගේ ප්‍රේමය සදාකල් පවතියි
හිමිගේ කරුණාවත් එය සැමකල් පවතියි
ඔබෙ සැලැස්ම මා වෙනුවෙන්
මුළුමනින් මට නොතේරුනත්
මගේ දිවිය ඔබෙ හස්තයේයි
පැහැදිලිව පෙනෙයි
ඇදහිලි දෙනෙතින්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →