← Back to all songs
WORSHIP

දෙවිඳුන් විශ්වාසවන්තයි

Devidun vishwasavanthai

දෙවිඳුන් විශ්වාසවන්තයි - දෙවිඳුන් විශ්වාසවන්තයිදෙවිඳුනී ඔබතුමන් සදා විශ්වාසවන්තයිඔබ අපව කැඳවුයේ කිතු යේසුස් තුළයි (x2)අපට මග පෙන්වා ගෙන යන්ට - ඔබ විශ්වාසවන්තයිඅප රැුකබලා සපයා දෙන්ට ඔබ විශ්වාසවන්තයිඅප සමගම සිට පෙම් කරනට ඔබ විශ්වාසවන්තයිඕ ස්තූතියි - සමිඳුනි ස්තුතිවේවාඔබ මගේ විශ්වාසවන්ත දෙවිඳුයි - විශ්වාසවන්තයි දෙවිඳුයිවිශ්වාසවන්තයි දෙවිඳුයි - මගේ විශ්වාසවන්ත දෙවිඳුයි .....ඔබ මගේ විශ්වාසවන්ත දෙවිඳුයි - විශ්වාසවන්තයි දෙවිඳුයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →