← Back to all songs
WORSHIP

දෙවිඳුන් මගේ මැවුම්කරුයි

Devidun mage meumkarui

දෙවිඳුන් මගේ මැවුම්කරුයි මගේ හද මැව්වේකාලය අරඹන්න පෙර මා දිවිහිමි හස්තයේ තිබුනේඑතුම් මගේ නාමය දනීමගේ සැම සිතුවිල්ලක් දනීසැලෙනා කඳුළු බිඳ දකීමගේ හඬ එතුමන් අසයිදෙවිඳුන් දැන් මගේ පියයි - මා හිමිගේමයිමා කොතැනක ගියත් එතුම්කිසිදා මා අත් නොහරියි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →