← Back to all songs
WORSHIP

දෙවිඳුන් මගෙ ගැළවීමයි

Devidun Mage Gelaweemai

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

දෙවිඳුන් මගෙ ගැළවීමයිx3

මා භිය නොවන්නෙමි මා තැති නොගන්නෙමි

දෙවිඳුන් මගෙ සවි ශක්තියයිx3

මා වෙහෙස නොවන්නෙමිමා දුබල නොවන්නෙමි

මා භිය නොවන්නෙමිමා තැති නොගන්නෙමි  - යේසුස් හිමි මා සමඟයි

මා වෙහෙස නොවන්නෙමි - මා දුබල නෙවන්නෙමියේසුස් හිමි මා සමඟයි - යේසුස් හිමි මා සමඟයි

දෙවිඳුන් මගෙ පැසසුම් ගීතයයි  x3

මා නිහඬ නොවන්නෙමිමා ශෝක නොවන්නෙමි

දෙවිඳුන් මගෙ සැපයුම්කරුයිx3

මා දිළිඳු නොවන්නෙමිකනස්සලූ නොවන්නෙමි

මා නිහඬ නොවන්නෙමිමා ශෝක නොවන්නෙමි - යේසුස් හිමි මා සමඟයි

මා දිළිඳු නොවන්නෙමි - කනස්සලූ නොවන්නෙමියේසුස් හිමි මා සමඟයි - යේසුස් හිමි මා සමඟයි

දෙවිඳුනී ඔබ මා ගැළවුම්කරුයිx3

මා භිය නොවන්නෙමිමා තැති නොගන්නෙමි

දෙවිඳුනී ඔබ මා සවි ශක්තියයිx3

මා වෙහෙස නොවන්නෙමිමා දුබල නොවන්නෙමි

මා භිය නොවන්නෙමිමා තැති නොගන්නෙමි  - යේසුස් හිමි මා සමඟයි

මා වෙහෙස නොවන්නෙමි - මා දුබල නෙවන්නෙමියේසුස් හිමි මා සමඟයි - යේසුස් හිමි මා සමඟයි

දෙවිඳුනී ඔබ මා පැසසුම් ගීයයිx3

මා නිහඬ නොවන්නෙමිමා ශෝක නොවන්නෙමි

දෙවිඳුනී ඔබ මා සැපයුම්කරුයිx3

මා දිළිඳු නොවන්නෙමිකනස්සලූ නොවන්නෙමි

මා නිහඬ නොවන්නෙමි - මා ශෝක නොවන්නෙමියේසුස් හිමි මා සමඟයි

මා දිළිදු නොවන්නෙමි - කනස්සලු නෙවන්නෙමියේසුස් හිමි මා සමඟයි - යේසුස් හිමි මා සමඟයි

මා වෙහෙස නොවන්නෙමි - මා දුබල නෙවන්නෙමි

මා භිය නොවන්නෙමි -  මා තැති නොගන්නෙමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →