WORSHIP
දෙවිඳුන් කෙතරම් උතුම්දෝ
Devidun Ketharam Uthumdo
දෙවිඳුන් කෙතරම් උතුම්දෝ
ගයමු අපෙ දෙවිඳුන් කෙතරම් උතුම්දෝ
සැවොම දකී කෙතරම් උතුම්දෝඅපෙ දෙවිඳුන්
රජුගේ ශ්‍රේෂ්ඨත්වයඋදාරත්වයෙන් පළඳා
මිහිතලය ප්‍රීතිවෙයිමුළු මිහිතලය ප්‍රීතිවෙයි
හිමි ආලෝකයෙන් වෙළීඅඳුර සැඟවෙන්න තැත් කරයි
එතුම් හඬට සැලෙන්නේඑතුම් හඬට සැලෙන්නේ
හිමි සැම යුගයේ පවතියිකාලය හිමිගේ හස්ථයේ
එතුම් මුල සහ අග වන්නේමුල සහ අග වන්නේ
ත්‍රී ඒක දෙවිඳු හිමීපියා පුතුන් හා ආත්මයයි
බැටළුතුමන් හා සිංහයයිබැටළුතුමන් හා සිංහයයි
සැම නාමයන්ට ඉහළින්සැම පැසසුමක්ම සෑහේ
මා හද ගයයිදෙවිඳුන් කෙතරම් උතුම්දෝ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →