WORSHIP
දෙවිඳුන් ජීවනයයි
Devidun jeewanayai
දෙවිඳුන් ජීවනයයි x3හිමි නම අදහාගත් බැව් ජීවනය ඇතේ(x2)දෙව් පුත් කිතු යේසුස් තුළින්අප ලැබුවේ ජීවනයයිඑය නොමිලේ අපහට දුන් දීමනාවයිඅප ලැබුවේ යේසුස් තුළින්සදාතන ජීවනයයිඑය නොමිලේ අපහට දුන් දීමනාවයිදැන් අපේ දිවි හිමි තුළ සැඟවී ඇතේකිතු සමග දෙවිඳුන් තුළ සැඟවී ඇතේඅපෙ නාම ජීවන පොතෙහී ලියා ඇතේ x2මරණින් ජීවනයට ඇතුල් වීදැන් ජීවන රොටි අනුභව කරන්නේකිසිදා සාගින්නෙන් හෝ පිපාසය නොවෙම්(x2)ඔබෙ වචනය ආත්මයයි එය ජීවනයයිසමිඳේඔබෙ වචනය ආත්මයයි එය ජීවනයයිහිමි ජීවන කුමරුන් බව මා අදහමි x2
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →