← Back to all songs
WORSHIP

දෙවිඳුගේ මහීමය සගයේ ප්‍රකාශ කරයි

Deviduge Mahimaya Sagaye Prakasha Karai

දෙවිඳුගේ මහීමය සගයේ ප්‍රකාශ කරයි

අහස් ගැබය ඔබගේහස්තයේ ක්‍රියා පෙන්වයි

මහ සාගරය ඔබේප්‍රේමය විදහා පෙන්වයි

මුළු පොළොවේ සැම කඳු හෙල්

ඔබෙ දමීටුකම පෙන්වයි(X2)

ස්වාමිනී මගේ ස්වාමිනී  X2ඔබ කෙතරම් බලවන්තයිදෝ

ඔබ කෙතරම් පුදුමයිදෝ

ස්වාමිනී මගේ ස්වාමිනී  X2ඔබ කෙතරම් බලවන්තයිදෝ

ඔබ කෙතරම් පුදුමයිදෝ - ස්වාමිනී

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →