WORSHIP
දෙවිඳුගේ මහීමයෙන් එතුමගේ ගුණවන්තකමෙන්
Deviduge Maheemayen Ethumage Gunawanthakamen, Awadiwa sitinna
දෙවිඳුගේ මහීමයෙන් එතුමගේ ගුණවන්තකමෙන්අපව කැඳවා ඇතේ හිමි අපව කැඳවා ඇතේ (x2)උතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දුඅපහට දී ඇතේඋතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දුහිමි අපහට දුන්නේඋතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දුසමිඳුන් දී ඇතේඋතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දුඋරුම කරමි සමිදේදෙවිඳුගේ දිව්‍ය බලෙන් - ජීවිතයට අදාල දේදෙවිඳුගේ දිව්‍ය බලෙන් - දේව භක්තියට සියලූ දේ(X2)අපහට දී ඇතේ - හිමි අපහට දී ඇතේ X2
අවදිව සිටින්න ඇදහිල්ලේ ස්ථීර වන්නශක්තිමත්ව ඉන්න සැමදේ ප්‍රේමයෙන් කරන්න (x2)කිතු යේසුස් ස්වාමීන් ජය මට දුන්නේසැමකල් එතුමට ස්තුති පුදමී(x2)එකලෙස ක්‍රියා කරන්න නොවෙනස්වී පවතින්නදෙව් සේවයේ යෙදෙන්න දෙවිඳු විශ්වාස කරන්න (x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →