WORSHIP
දෙවිඳුගේ මහීමයෙන් එතුමගේ ගුණවන්තකමෙන්
Deviduge Maheemayen Ethumage Gunawanthakamen
දෙවිඳුගේ මහීමයෙන්එතුමගේ ගුණවන්තකමෙන්
අපව කැඳවා ඇතේහිමි අපව කැඳවා ඇතේ(x2)
උතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දු
අපහට දී ඇතේ
උතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දු
හිමි අපහට දුන්නේ
උතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දු
සමිඳුන් දී ඇතේ
උතුම්වූ පොරොන්දු අනර්ඝ පොරොන්දු
උරුම කරමි සමිදේ
දෙවිඳුගේ දිව්‍ය බලෙන්ජීවිතයට අදාල දේ
දෙවිඳුගේ දිව්‍ය බලෙන්දේව භක්තියට සියලූ දේ
(x2)
අපහට දී ඇතේ - හිමි අපහට දී ඇතේඅපහට දී ඇතේ - හිමි අපහට දී ඇතේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →