← Back to all songs
WORSHIP

දෙවිඳුගේ හමුදාව

Deviduge hamudawa me deshaye gaman karai

දෙවිඳුගේ හමුදාව - මේ දේශේ ගමන් කරයිමිදීම ගායනාවයි ඔවුන්ගේ හස්තයේ සුවයයිසදාකල් ජීවනය ඔවුන්ගේ හද තුළයිසදාකල් ගැළවීම ඔවුන්ගේ හද තුළයිසදාකල් මහිමය ඔවුන්ගේ හද තුළයිසදාකල් ප්‍රීතිය ඔවුන්ගේ හද තුළයිමේ දේශයේ ඔවුන් බලවත්ම හමුදාවයියේසුස් නාමයෙන් ඔවුන් එකමුතු වී සිටියිමේ දේශයේ ඔවුන් බලවත්ම හමුදාවයියේසුස් නාමයෙන් ඔවුන් ප්‍රේමෙන් බැඳී සිටියිදෙවිඳුගේ හමුදාව - මේ දේශේ ගමන් කරයිමිදීම ගායනාවයි අපගේ හස්තයේ සුවයයිසදාකල් ජීවනය අපගේ හද තුළයිසදාකල් ගැළවීම අපගේ හද තුළයිසදාකල් මහිමය අපගේ හද තුළයිසදාකල් ප්‍රීතිය අපගේ හද තුළයිමේ දේශයේ අප බලවත්ම හමුදාවයියේසුස් නාමයෙන් අපි එකමුතු වී සිටිමුමේ දේශයේ අප බලවත්ම හමුදාවයියේසුස් නාමයෙන් අපි ප්‍රේමෙන් බැඳී සිටිමුප්‍රීතියෙන් හඬ නගමුප්‍රශංසාවෙන් ගී ගයමුඅපි ප්‍රීතියෙන් හඬ නගමු ප්‍රශංසාවෙන් ගී ගයමු(x2)ස්තූති පූජාවන් දෙවිඳුට පුදමු x2(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →