WORSHIP
දෙවිඳු නිර්භීතව ඔබ වෙත එමි
Devidu Nirbeethawa Oba Wetha Emi
දෙවිඳු නිර්භීතව ඔබ වෙත එමි
ඔබෙ ලෙයින් මා ජයගත්තෙමි
මා ධර්මිෂ්ඨයි මිදුනෙම්
ඔබේ ලෙයින් ඒ ලෙයින්(x2)
ඔබව නමදින්නට මා දැන් නිදහස්
ඔබෙ නාමේ පසසන්න මා නිදහස්
සමිඳුුන් මහීමවත් කරන්න මා නිදහස්(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →