WORSHIP
දෙවිඳු මගක් සාදයි
Devidu Magak Sadai
දෙවිඳු මගක් සාදයි
මාර්ගයක් නොමැති ස්ථානයේ
නොපෙනෙන විටදී එතුම් ක්‍රියා කරයි
එතුමන් මග සාදයි
මග පෙන්වන්නා ඔබයි
ඔබෙ අභියසේ සිටින්නෙම්
සැම දිනකදී සවියෙන් ප්‍රේමෙන්
එතුම් මගක් සාදයි මට මගක් සාදයි
කාන්තාරයේ මාවතක් සාදා මග පෙන්වයි
වනයෙහි ගංඟා මා දකින්නෙම්
පහවෙයි අහසත් පොළොවත්
දේව වදන් සදා පවතියි
නව දෙයක් අද පටන් එතුම් කරයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →