← Back to all songs
WORSHIP

දෙවිඳේ මා හද ඔබ කෙරෙහි ස්ථීරයි

Devide ma hada Oba kerehi sthirai

දෙවිඳේ මා හද ඔබ කෙරෙහි ස්ථීරයිමගෙ සවියෙන් ගයමින් මා පසසමීමා ප්‍රාණය පුබුදුවා හිමිට ගයමිපැසසුම් ලබන්ට එතුම් සෑහේසගයටත් මුළු පොළොවටත් ඉහළින්ඔබෙ මහිමෙ උසස් වේවා ( දෙවිඳේ)සගයටත් මුළු පොළොවටත් ඉහළින්ඔබෙ මහිමෙ උසස් වේවාදෙවිඳේ මා හද ඔබ කෙරෙහි රැඳී තිබේඔබ පවසන සියල්ල මා විශ්වාස කරමිමට වචනය කිසිදා අසමත් වී නැතේමාර්ගය ඔබම බැව් දනිම්එතුම් අපට ජය දෙන්නේකිතු තුළින් අපි ජය ගමු (x3)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →