← Back to all songs
WORSHIP

දෙන් ඔබටත් මැන දෙයි

Den Obatath Mena Dei / Ma Abrahamge Wanshayai

දෙන් ඔබටත් මැන දෙයි

හොඳ මිම්මෙන් ඔබමින් සොලවමින්

උතුරා යන මෙන්

දෙන් ඔබටත් මැන දෙයි

දෙන් ස්වාමීන්ට දෙන්

මා ආබ්‍රහාම්ගේ වංශයයි

ඒ ආසිරි මා තුළ තිබේ

මා ආබ්‍රහාම්ගේ වංශයයි

දකිනා දෙයින් මා නොසැලෙම්

යේසුස් සියල්ල ස්ථීර කරයි

මා විශ්වාස කරම් ඒ නිසා

එතුම් ආබ්‍රහාම්ගේ වංශයයි

ඒ ආසිරි මා තුළ තිබේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →